මටත් හිතුන ජීවිතේ වෙන එක එක සුන්දර දේවල් බෝලොක්කෙක කොටන්න...ඉතින් අවසරයි ඒ මහා මොංගල් කාර්යය කරන්නට...
කියන්න ජීවිතේ ගොඩක් සුන්දර අසුන්දර කතා තිබ්බත් මම අද ඉඳල තමයි මේක කරන්න පටන් ගන්නේ...ඉතින් මම මේ කාර්යට ඔයාලගේ ආශීර්වාදය බලාපොරොත්තු වෙනවා..!
දැන් ඉතින් පොඩ්ඩ කිව්වට පොඩිම නෑ...Undergraduate කෙනෙක්...LOL...ගොඩක් බලාපොරොත්තු මැද්දේ කොල්ල ඉතින් මාලබේ තියන SLIIT එකට අවා Degree එකක් ගන්න...ඉගෙන ගන්න හිතාගෙන අවට ඉතින් මේ පැත්තේ විනාස වෙන්න යන්න තියන අවකාශය ගොඩක් වෙඩි බව දැන් පොඩ්ඩට තේරිලා තියෙන්නේ...මොකද නිතරම පෙන්න තියෙන්නේ හිත වෙනස් වෙන සාදක...ඉතින් කොහොම හරි ඔය කියන එක සාදකයක් පොඩ්ඩාගේ ඔලුවට හෙමිහිට ඇතුළු වෙලා හමාරයි..
පොඩ්ඩාට මේ දවස් වල පොඩ්ඩක් හිතට අවුල්....මේ කොහෙද යන ලස්සන ගැණු ළමයෙක් මේ අහිංසක පොඩි එකාගේ ඔලුව ඇතුලේ හොල්මන් කරනවා...මොනවා කරන්නද ඉතින් මේක කොච්චර කිව්වත් අහන්නෙම නෑ ...එක ගැනමයි කල්පනා කරන්නේ...මේ ලියන ගමනුත් හොරට එක එක Game Plan ගහනවා මොනවද මේකට කරන්නේ කියල ( මේකටනම් ආශිර්වාදය එපා :P )....එත් ඉතින් අපරාදේ කියන්න බෑ පොඩ්ඩාට හොඳ යාලුවෝ ටිකක් ඉන්නවා හිත හදන්න..ඉතින් මේ සේරම ඒවා පොර ඒ අයට තමයි කියන්නේ...ඉතින් කොහොම කොහොම හරි මේ ප්‍රශ්නෙට උත්තරයක් බලාගෙන මේක ඔහේ වේලි වේලි ඉන්නවා...!
එත් ඉතින් අපු වැඩේ (ඉගෙන ගන්න එක) 1st කියල හිතාගෙන උපරිමෙන්න වැඩේ කරන්න හිතා ගන්නවා ... කිව්වට ඉතින් හොරට පොඩි පොඩි වැඩ ටිකක් කරනවා ( ශ්හ්හ් )
ස්තුතියි ...!

1 comments:
හා හා කියා මංගල බ්ලොගයට...
මංගල කොමෙන්ටුව add කරන්න හිතුනා.....
ඔන්න එහනම් මංගල කොමෙන්ටුව දැම්මා..
එල මචං.. එළකිරි.. මේ හිතේ ඉන්න එයා ද පොටෝ එකේ ඉන්නේ??? (මම නම් එයාව එහෙදි දැකල නෑ....) :D
ගුඩ් ලක් මචං...
බ්ලොග් එක එලටම ලියන් පලයන්..
Post a Comment